Za.gl වලින් මුදල් හොයමු ..(e money sinhala)

අන්තර්ජාලයෙන් මුදල්(e money) ගැන අද වැඩියෙන් කතා වෙන නිසා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් පට්ටම වැඩක් ගැන තමයි අපි කතා කරන්න යන්නෙ.za.gl site එක තුලින් මුදල් උපයන අකාරය ඉතාම පහාසුයි.

ඔයාලා යාලුවනේ මේ විඩියෝ එක අනිවාරයෙන් බලන්න.වැඩේ වෙන්නේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද මුදල් උපයන්නේ  කොහොමද කියලා මේ විඩියෝ එකේ ඇතුලත් වෙනවා.


Withdrow කරගන්නත් පට්ටම පහසුයි . paypal වලට මුදල් withdrow කර ගැනිමට  පහසුකම් සපයා තිබේ.

ඉතින් යාලුවනේ  රෙජිස්ටර් වෙලා za.gl site එක අතපත ගලා බලන්න විඩියෝ එක අනිවාරයෙන් බලන්න .එහෙනම් ජය වේවා.

රෙජිස්ටර් වෙන්න පහල ඇති registar now යන්න මත click කරන්න.

No comments:

Post a Comment

Thank you